වැස්ස ගැන කාලගුණයෙන් අනතුරු ඇඟවීම්.
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය සැප්තැම්බර් මස 01, 02, සහ 03 දිනවල තවදුරටත් වැඩි වීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්…
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය සැප්තැම්බර් මස 01, 02, සහ 03 දිනවල තවදුරටත් වැඩි වීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්…
මෙවර මිල සංශෝධනයට අනුව ඉන්ධන මිල වැඩි වනු ඇතැයි ඉගි පළ වනවා. මේ අතර අතර තෙල් සංස්ථාවට වඩා ගුණාත්මකභාවයෙන් සහ මිලෙන් අඩුවට ඉන්ධන ලබා දීමට පිරවුම්හල් සමග ගිවිසුම් සම්පූර්ණ වූ…
බාලවයස්කාර දැරියකට දරුවකු ලැබීමේ සිද්ධියක් ළමා ආරක්ෂණ අධිකාරියට වාර්තා කිරීමට ඉඩ නොදී, එය සැඟවීමට ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ ළමා ශල්‍ය වෛද්‍යවරයකු කටයුතු කර ඇතැයි වාර්තා වනවා.වැඩි විස්තරය මෙන්න..පහත වීඩියෝව…
කෙලෙස් බර ලෝකය පිටු දකිමින් පදිංචි නිවහන සහ ඉඩම ඇතුළු, තමන් සතු වටිනා සම්පත් සියල්ලම, මෙහෙණි ආරාමයකට පූජා කොට මව,දියණිය, බෑණා සහ තවත් දස දෙනෙක් ඇතුළු දහතුන් දෙනෙක් කැබිතිගොල්ලෑව පහල…
වාහන ආනයනය තහනම් කර තිබියදී නීති විරෝධී ආකාරයෙන් වාහන ගෙන්වීමේ මහා පරිමාණ ජාවාරම් සම්බන්ධයෙන් තොරතුරු හෙළි ව තිබේ. වාහන ආනයනකරුවන් හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු නිලධාරීන් කිහිප දෙනෙකු එක්ව මෙම…
දැරිය නොහැකි විදුලි බිල් ලැබීම හේතුවෙන් පාකිස්තාන ජනතාව පාරට බැස විදුලි බිල් ගිනි තබමින් විරෝධය ප්‍රකාශ කර තිබේ. ජනතාව විදුලි බිල හේතුවෙන් පීඩාවට පත් වී සිටින අවස්ථාවේ ඔවුන්ට සහන ලබා…
හිටපු අමාත්‍ය චන්න ජයසුමන නිල නිවස අතහැර නොයාම සම්බන්ධව අමාත්‍යවරයාගේ නිවස අසල පුරවැසි බලය සභාපති තුමන් මීට සුළු මොහොතකට පෙර මාධ්‍යයට කරුණු දක්වමින් කරුණු රාශියක් ඉදිරිපත් කර තැබුවා. එම අවස්ථාවේ…
සුධර්මා නෙත්තිකුමර් නමැති ව්‍යාපාරික කාන්තාවගේ නිවසේ රන්භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් වැලිකඩ පොලිස්සිය මගින් අත්තඩංගුවට ගෙන සිටි රාජකුමාරි නමැති කාන්තාව මි,යයාමේ සිද්ධිය සම්බන්ධව මේ වන විට දැඩි අවධානයකට ලක්ව තිබෙනවා.ඒ පුවත පිළිබඳව…
වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක දී වෑන් රථයක් දුම්රියේ ගැටී අනතුරක් සිදුව තිබේ. අප වාර්තාකරු පැවසුවේ අද (30) උදෑසන 11ට පමණ අනතුර සිදුව ඇති බවය. වෑන් රථයේ දෙදෙනෙකු…
පාලිත රංගේ බණ්ඩාර මහතා මාධ්‍ය හමුවක් කැදවමින් මෝල්ටාවේ අනුර දැම්ම මුදල් රාජපක්ෂලගේද යන්න ප්‍රශ්නයක් යොමුකරමින් අසා තිබෙනවා. එම මුදල් ඔබගේ නොවේනම් කෙලින්ම කියන ලෙසට අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටිනවා…