දැවැන්ත විදුලි අර්බුදයකට රට කැදවමින් ජල විදුලිය 12% දක්වා පහළ බසියි.
ජල විදුලි නිෂ්පාදනය සියයට 12ට අඩුවී ඇතැයි විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී හේමන්ත රණසිංහ මහතා ‘දිවයින’ට ඊයේ (27 දා) පැවසීය. ඔක්තෝබර් මස පමණක් මෙම මට්ටමින් ජල විදුලිය නිපදවා ගැනීමට අපේක්‍ෂා කරන…