Thu. Sep 19th, 2024

Category: උණුසුම් පුවත්

එච් අයි වී ආසාදිතයින් වාර්තාගත ලෙසින් ඉහළ යයි.

2021 වසරට සාපේක්ෂව ගතවූ වසරේදී එච් අයි වී ආසාදිතයින් සියයට 48ක් දක්වා වර්ධනය වී ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි. වයස අවුරුදු 15ත් 49ත් අතර කාණ්ඩයට…

පුරප්පාඩු 32,000ක් – ගුරු පුරප්පාඩු ගැන විශේෂ තීරණයක්.

උපාධිධාරී ගුරුසේවයේ පුරප්පාඩු පිරවීම සඳහා විශේෂ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. ඒ අනුව ගුරුසේවයේ විශ්‍රාම ගිය සහ සේවය හැරගිය පිරිස් හේතුවෙන් ඇති වී ඇති…

ඔන්න හැමෝටම ලක්ෂ 20ට කාර් එකක්, අලුත්ම වාහනේ ගැන විස්තර මෙන්න.

මේ වන විට මුළු ලෝකයම විද්‍යුත් වාහන නිෂ්පාදනය පුළුල් කිරීමට සැලසුම් යොදනවා කියලා අපිට හතර වටින්ම ඇහෙන්න දකින්න ලැබෙනවා. ඒත් ඉන්දියාවේ ඉන්ධන වලින් ධාවනය කළ හැකි රථ වාහන නිෂ්පාදනය තවදුරටත්…

ණය පොලී අනුපාත ගැන මහ බැංකුව සිය තීරණය දැනුම් දෙයි.

නිත්‍ය පොලි අනුපාත නොවෙනස්ව තැබීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ. ඊට අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙලින් සියයට 11.00…

තවත් පිරමීඩ ආයතන 09ක් මහ බැංකුව තහනම් කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් MTFE ඇතුළු ආයතන 9ක් තහනම් කර තිබෙනවා. මහ බැංකුව නිවේදනය කළේ පිරමීඩ යෝජනා ක්‍රමවලට සහභාගී වීම දඩුවම් ලැබිය හැකි වරදක් බවයි. මෙම තහනම් කරන ලද…

17 දෙනෙකුට ජිවිත අහිමි කල ඉදිකරමින් තිබෙන පාලම.

ඉන්දියාවේ මිසොරාම් ප්‍රදේශයේ ස්ථානයක ඉදි කෙරෙමින් පැවැති පාලමක් කඩාවැටීමෙන් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තිබේ. තවත් පිරිසක් සුන්බුන් අතර සිරවී ඇතැයි සැලකෙන අතර මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇත. අනතුර සිදුවන අවස්ථාවේදී…

අඟුරුවාතොට මවට සහ දියණියට කල අපරා ධය මාස කිහිපයකදී සැකකරුට පඬිසන් දුන් හැටි

මාස කිහිපයකට පෙර අඟුරුවාතොට ප්‍රදේශයේ සිදුවූ කනගාටුදායක සිදුවීමක් මුළු රටක්ම කම්පාවට පත් කළා.කෙසේ වෙතත් එම අපරා ධය සිදු කලා යැයි සැකකෙරෙන පුද්ගලයාට අත්වූ ඉරණම ගැනයි මේ කියන්න යන්නේ.

26 හැවරදී එක් දරු මවදරුවා සමග කරගත් අහස පොලොව නුහුලන අප#රාධය.

අවුරුද්දක් පමණ වයසැති දියණිය සමඟ මවක් වැවකට පැන සියදිවි හානි කරගෙන ඇති බව ලිඳුල පොලීසිය පවසයි. මෙසේ වැවට පැන සියදිවි හානි කරගෙන ඇත්තේ, ලිඳුල පොලිස් වසමට අයත් ලෝගි වත්තේ පදිංචිව…

ප්ලාස්ටික් භාණ්ඩ රැසක් නිෂ්පාදනය හා විකිණීම තහනම් කරයි.

ශ්‍රී ලංකාව තුළ, එක් වරක් භාවිත කරන ප්ලාස්ටික් බීම බට, කෝප්ප, පිඟන්, පිහි, ගෑරුප්පු, හැඳි සහ ඉඳිආප්ප තැටි, මල්මාලා ආදිය නිෂ්පාදනය කිරීම සහ විකිණීම තහනම් කර තිබේ. මධ්‍යම පරිසර අධිකාරිය…

71 පෙම්වතිය පොරොන්දු කඩලා – 43 අවිවාහකයාගෙන් පොලිසියට පැමිණිල්ලක්.

තමන් සමඟ ප්‍රේම සබඳතාවක් පැවැත්වූ 71 හැවිරිදි කාන්තාව ඥාතීන්ගේ කීම අසා විවාහය ලියාපදිංචි කිරීමට අකමැත්ත ප්‍රකාශ කරන බවට 43 හැවිරිදි අවිවාහක පුද්ගලයකු කෑගල්ල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. පැමිණිල්ල ඉදිරිපත්…