Tue. Apr 22nd, 2025

Category: උණුසුම් පුවත්

පිරමිඩයට දැමූ මුදල් ගන්න හැටි මහ බැංකු අධිපති කියා දෙයි.

පිරමීඩාකාර ව්‍යාපාරවල කිසිවකු හෝ මුදල් ආයෝජනය කර ඇත්නම් එම මුදල් ආපසු ලබා ගන්නා ක්‍රමය මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පැහැදිලි කරයි. ඒ අනුව එම ව්‍යාපාරය මුදල් යොදවන්න යැයි පැවසූ…

විශේෂ නිවාඩුවක්.? ආරම්භ වෙන පාසල් ගැන හදිස්සියේම ගත්ත තීරණය මෙන්න.

විභාග ප්‍රශ්න පත්‍ර පරික්ෂා කල ගුරුවරුන් හට විශේෂ නිවාඩු දිනයක් ලබා දිය යුතු බව ජෝසප් ස්ටර්ලින් පවසනවා.ඔහු වැඩිදුරටත් මෙලෙස ප්‍රකාශ කළා.

සක්විති තවත් රුපියල් ලක්ෂ 50ක් තැන්පත් කරයි

මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් මහජනතාවගේ මුදල් ලබාගෙන එය සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනාවට වරද පිළිගත් සක්විති රණසිංහ මහතා විසින් අද (24) තවත් රුපියල් ලක්ෂ 50ක මුදලක් කොළඹ මහාධිකරණය හමුවේ තැන්පත්…

දිඹුලාගල පන්සලේ විදුලිය විසන්ධි කරයි.

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය විසන්ධි කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කර තිබේ. ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ සාමණේර භික්ෂූන් වහන්සේලා ඇතුළු ගිලන්ව සිටින භික්ෂූන් වහන්සේලා දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් වැඩවාසය කරයි. මේ…

රන් මිල තවත් උඩ නගී..

ඊයේ (23) දිනට සාපේක්ෂව අද (24) දිනයේත් රන් මිල ඉහළ යෑමක් දක්නට ලැබෙන බව රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසයි. අද රන් මිල සටහන පහතින්, රන් අවුන්සය – රු.622,974.00 කැරට් 24 ග්‍රෑම්…

එච් අයි වී ආසාදිතයින් වාර්තාගත ලෙසින් ඉහළ යයි.

2021 වසරට සාපේක්ෂව ගතවූ වසරේදී එච් අයි වී ආසාදිතයින් සියයට 48ක් දක්වා වර්ධනය වී ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි. වයස අවුරුදු 15ත් 49ත් අතර කාණ්ඩයට…

පුරප්පාඩු 32,000ක් – ගුරු පුරප්පාඩු ගැන විශේෂ තීරණයක්.

උපාධිධාරී ගුරුසේවයේ පුරප්පාඩු පිරවීම සඳහා විශේෂ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. ඒ අනුව ගුරුසේවයේ විශ්‍රාම ගිය සහ සේවය හැරගිය පිරිස් හේතුවෙන් ඇති වී ඇති…

ඔන්න හැමෝටම ලක්ෂ 20ට කාර් එකක්, අලුත්ම වාහනේ ගැන විස්තර මෙන්න.

මේ වන විට මුළු ලෝකයම විද්‍යුත් වාහන නිෂ්පාදනය පුළුල් කිරීමට සැලසුම් යොදනවා කියලා අපිට හතර වටින්ම ඇහෙන්න දකින්න ලැබෙනවා. ඒත් ඉන්දියාවේ ඉන්ධන වලින් ධාවනය කළ හැකි රථ වාහන නිෂ්පාදනය තවදුරටත්…

ණය පොලී අනුපාත ගැන මහ බැංකුව සිය තීරණය දැනුම් දෙයි.

නිත්‍ය පොලි අනුපාත නොවෙනස්ව තැබීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ. ඊට අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙලින් සියයට 11.00…

තවත් පිරමීඩ ආයතන 09ක් මහ බැංකුව තහනම් කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් MTFE ඇතුළු ආයතන 9ක් තහනම් කර තිබෙනවා. මහ බැංකුව නිවේදනය කළේ පිරමීඩ යෝජනා ක්‍රමවලට සහභාගී වීම දඩුවම් ලැබිය හැකි වරදක් බවයි. මෙම තහනම් කරන ලද…