යළිත් බදු වැඩි කිරීමට රජයේ තීරණයක්…?
ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ බදු ප්‍රතිසංස්කරණය ප්‍රධාන අංගයක් බවත් බදු සංචිතය පුළුල් කිරීම රජයේ බදු ආදායම් ඉහළ නැංවීමේ ප්‍රධානතම ක්‍රියාමාර්ගයක් බවද මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සදහන් කරයි. රට තුළ නව බදු…
ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ බදු ප්‍රතිසංස්කරණය ප්‍රධාන අංගයක් බවත් බදු සංචිතය පුළුල් කිරීම රජයේ බදු ආදායම් ඉහළ නැංවීමේ ප්‍රධානතම ක්‍රියාමාර්ගයක් බවද මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සදහන් කරයි. රට තුළ නව බදු…
හෝමාගම කර්මාන්ත පුරයේ ඊයේ රාත්‍රියේ රසායනික ද්‍රව්‍ය කර්මාන්ත ශාලාවක හටගත් ගින්න හේතුවෙන් පරිසරයට එල්ල වී ඇති බලපෑම නිසා අවට පදිංචිකරුවන් වෙත මුව ආවරණ පළඳින ලෙසට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ. කොළඹ…
පාන්පිටි කිලෝවක විකුණුම් මිල රුපියල් 198ක් බව දන්වා පාරිභෝගිකයා දැනුම්වත් කරමින් නිවේදනය නිකුත් කරන ලෙසට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. මුදල් අමාත්‍යාංශයේ…
ලංකා විදුලිබල මණ්ඩලය 2023 ජුනි 30න් අවසන් කාර්තුව සඳහා රු. බිලියන 20.65 (රු. කෝටි 2,065) ක ලාභයක් ලබා ඇති බව වාර්තා වේ. මණ්ඩලේ නවතම මූල්‍ය වාර්තා පිරික්සීමේ දී මේ බව…
දරුවන් 17 දෙනකු මෙලොවට බිහි කළ උදාර මාතාවක් දිඹුලාගල මලියදේවපුර ප්‍රදේශයේ දී මිය ගියාය. ඇය පොළොන්නරුව දිඹුලාගල මලියදේවපුර ලිපිනයේ පදිංචිව සිටි දියණිවරුන් හත් දෙනකු සහ පුතුන් 10 දෙනකු වැදූ හැදූ…
වී අලෙවි මණ්ඩලය සතුව වී තොග ඇත්තේ මාසයකටත් අඩු කාලයකට පමණක් බව වී අලෙවි මණ්ඩලය පවසයි. එහි සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පැවසුවේ, වී කිලෝ ලක්ෂ 45 ක් වැනි ප්‍රමාණයක් දැනට…
ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්යක්ෂ මණ්ඩලය විශ්‍රාම යෑමට එක් දිනක් තිබිය දී එහි නිලධාරිනියකට ඉහළ තනතුරක් ලබාදී ඇතැයි වාර්තා වේ. එම නිලධාරිනිය අතිරේක සාමාන්‍යාධිකාරි ධුරයට ඉකුත් 14 වැනිදා පත්කර ඇති අතර,…
වෛද්‍යවරුන් පෞද්ගලික අවශ්‍යතා මත විදෙස්ගත වීමේදී සීමා කිහිපයකට යටත්ව පමණක් ඊට අවසර ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ, ගතවූ වසර දෙක ඇතුළත වෛද්‍යවරුන් 2000කට වැඩි පිරිසක් රට හැර ගොස්…
සංක්‍රමණයින් රැගත් යාත්‍රාවක් පෙරළී තිබෙනවා.බටහිර අප්‍රිකානු මුහුදු ප්‍රදේශයේ මෙම අ නතුර සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.
මාධ්‍යයට කියනවා හැරෙන්න අපට වෙන කියන්න කෙනෙක් නැහැ – දියණියගේ මවඖෂධ නිසා ඇස් අඳ වුණු තවත් අනුවේදනීය කතාවක්රත්නපුර, මොරතොට, හුණුවල ප්‍රදේශයේ පදිංචි එකොළොස් හැවිරිදි නිමන්සා සත්සරණි දියණිය මේ වන විට…