දරුවෝ 17, මුණුපුරු මිනිපිරියෝ 100යි. – අද අවසන් ගමන් යයි.
දරුවන් 17 දෙනකු මෙලොවට බිහි කළ උදාර මාතාවක් දිඹුලාගල මලියදේවපුර ප්රදේශයේ දී මිය ගියාය. ඇය පොළොන්නරුව දිඹුලාගල මලියදේවපුර ලිපිනයේ පදිංචිව සිටි දියණිවරුන් හත් දෙනකු සහ පුතුන් 10 දෙනකු වැදූ හැදූ…