යාත්‍රාවක් පෙරලී පුද්ගලයින් රැසකට අත්වූ ඉරණම
සංක්‍රමණයින් රැගත් යාත්‍රාවක් පෙරළී තිබෙනවා.බටහිර අප්‍රිකානු මුහුදු ප්‍රදේශයේ මෙම අ නතුර සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.
සංක්‍රමණයින් රැගත් යාත්‍රාවක් පෙරළී තිබෙනවා.බටහිර අප්‍රිකානු මුහුදු ප්‍රදේශයේ මෙම අ නතුර සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.
මාධ්‍යයට කියනවා හැරෙන්න අපට වෙන කියන්න කෙනෙක් නැහැ – දියණියගේ මවඖෂධ නිසා ඇස් අඳ වුණු තවත් අනුවේදනීය කතාවක්රත්නපුර, මොරතොට, හුණුවල ප්‍රදේශයේ පදිංචි එකොළොස් හැවිරිදි නිමන්සා සත්සරණි දියණිය මේ වන විට…
ලංකා සතොස විසින් අද (17දා) සිට ක්‍රියාත්මක වන පරිදි භාණ්ඩ වර්ග 9ක මිල ගණන් පහළ දැමීමට තීරණය කර ඇත. මේ අනුව එල්එස්එල් ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක මිල රු. 979 දක්වා…
පෙර පාසලේ සිට දහතුන ශ්‍රේණිය දක්වා සිසුන්ට ලිංගික අධ්‍යාපනය ලබා දීමේ වැඩපිළිවෙළ ලබන මාසයේ සිට ආරම්භ කිරීමට ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය තීරණය කර තිබේ. ලිංගික දැනුම ලබා දීම සඳහා…
කොළඹ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ස්ථාපිත මුදල් අමාත්‍යාංශයේ ගින්නක් හටගෙන තිබෙනවා.ගින්න මැඩ පැවැත්වීම සඳහා මේ වනවිට කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන රථ යොදවා තිබෙනවා.වැඩි විස්තර පහත වීඩියෝවෙන්
සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සේවකයින් පිරිසක් උද්ඝෝෂණයක් ආරම්භ කර තිබෙනවා.
‘සිනෝපෙක්’ සමාගම ලබන සැප්තැම්බර් මස 20 වැනිදායින් පසුව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උපරිම සිල්ලර මිලට වඩා අඩු මිලට ඉන්ධන අළෙවි කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කරනවා.වැඩි…
‘සිනෝපෙක්’ සමාගම ලබන සැප්තැම්බර් මස 20 වැනිදායින් පසුව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උපරිම සිල්ලර මිලට වඩා අඩු මිලට ඉන්ධන අළෙවි කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.…
ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් කිව්.ආර්. කේතය අත්හිටුවීමට ලබන මස සළකා බලන බවත් එසේ නොවුණ හොත් සතියේ ඉන්ධන කෝටාව ඉහළ දමන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. ‘සිනෝපෙක්’…
සමනල වැව ජලාශයේ සක්‍රීය ජල ධාරිතාව සීඝ්‍රයෙන් පහළ යෑම හේතුවෙන් එහි විදුලි නිෂ්පාදනය තව දින දෙකකට පමණක් සීමාවනු ඇතැයි විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.