බිත්ති දෙකක් අතර සිරවූ පාසල් දැ#රියක් බේරා ගනියි.
විනාඩි 30 ක පමණ කාලයක් කළුතර විදුහලක බිත්ති දෙකකට සිරවී සිටී හත් දැරියක් බේරාගැනීමට කළුතර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය අද දහවල් සමත්වූ බව කළුතර දකුණ පොලිසිය පවසයි. කළුතර…
විනාඩි 30 ක පමණ කාලයක් කළුතර විදුහලක බිත්ති දෙකකට සිරවී සිටී හත් දැරියක් බේරාගැනීමට කළුතර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය අද දහවල් සමත්වූ බව කළුතර දකුණ පොලිසිය පවසයි. කළුතර…
මීගමුව පිටිපන මහා මාළු ලෙල්ලමේ නතර කරන වාහනවලින් ගාස්තු අය කරන පුද්ගලයෙකුට පෙරේදා (12) ලෙල්ලමේදීම වෙ ඩි තබා කළ ඝා තනය කොන්ත්‍රාත්තුවකට අනුව සිදු කර ඇති බව මූලික පොලිස් විමර්ශනවලින්…
ආර්ජන්ටිනාවේ ඡන්ද දායකයින් විසින් මෙවර මැතිවරණයේදී එරට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකටම දඬුවමක් දී ඇතිබව රොයිටර්ස් පුවත් සේවය පවසයි. ඒ ඊයේ (13) පැවති මූලික මැතිවරණයේදී කිසිවෙක් බලාපොරත්තු නොවූ ලෙස ජාවියර් මයිලේ…
ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල 1%කින් පමණ පහළගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරයි. අමෙරිකානු ඩොලර ය ශක්තිමත් වීම සහ චීන ආර්ථිකයේ ඇති ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතවී ඇති…
ගම්පහ පොලීසිය මගින් නැටුම් ගුරුවරියක්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ජාත්‍යන්තර පාසලක නැටුම් අංශය බාර ගුරුවරියක නැටුම් කණ්ඩායමේ සිසුවියන් ජර්මනියට යැවීමට බව පවසා මව්පියන්ගෙන් මුදල් ලබා ගත්තේ යැයි චෝදනාව මතයි. මෙම…
ඉරානයේ ෂිරාස් නගරයේ දේවස්ථානයකට ත්‍රස්ත ප්‍රහාරය ක් එල්ල වී තිබෙනවා. ත්‍රස්ත්‍ර ප්‍රහාරය එල්ලවූ ස්ථානයේ දර්ශණ මෙන්න.
පාසල් යන බව පවසා නිවසින් පිටත්ව පාසල් නොගොස් පාසල් නිල ඇදුම් සගවා මුහුණු පොතෙන් පමණක් හදුනාගෙන සිටි තම පෙම්වතුන් හමුවීම සදහා කුරුණෑගල නගරයට පැමිණ සිටි දහසය හැවිරිදි ලාබාල පාසල් සිසුවියන්…
වයස අවුරුදු 14ක පිරිමි ළමයෙකුට ලිංගික අතවර කිරීමට තැත්කළ බව කියන හිමිනමක් ඇහැටුවැව පොලිසිය මඟින් අද (13) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බෝගස්වැව ගල්හින්න රජමහා විහාරස්ථානයේ වැඩවසන හ්මිනමක්…
විද්‍යුත් බස්රථ ධාවනය ඉදිරියේදී ආරම්භ කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. අද (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසා සිටියේ එම…
මර්වින් සිල්වා මහතා දේශපාලන වේදිකාවක් මත කල ප්‍රකාශයක් බොහෝ දෙනෙකුගේ අවධානයට යොමුව තිබෙනවා.එහිදී මර්වින් සිල්වා මහතා කල ප්‍රකාශය මෙන්න.