ඇප මුදල් භාරගැනීම අගෝස්තු මස 14 වැනිදා මධ්‍යහ්න 12න් අවසන්.
අද (26) සිට ලබන අගෝස්තු මස 14 වැනිදා මධ්‍යහ්න 12 දක්වා ඇප මුදල් තැන්පත් කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පවසනවා. ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂයකින්…
අද (26) සිට ලබන අගෝස්තු මස 14 වැනිදා මධ්‍යහ්න 12 දක්වා ඇප මුදල් තැන්පත් කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පවසනවා. ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂයකින්…
සංචාරයකට හෝ අධ්‍යාපනය හැදෑරීමට හෝ කිනම් හේතුවක් සඳහා හෝ ඔබ විදෙස් ගත වීමට සිතනවා නම් ඒ රටවල් සම්බන්ධයෙන් වීසා පහසුකම් පිළිබඳව දැන සිටීම වැදගත් වේ. ඔබ ළඟ ඇති විදෙස් ගමන්…
ජනාධිපතිවරයා තෝරා පක් කර ගැනීම සඳහා වන දිනය, නාමයෝජනා භාර ගැනීමේ දිනය හා ස්ථානය සහ ඡන්ද විමසීමේ දිනය පිළිබඳව දැනුම් දීමේ අති විශේෂ ගැසට් නිවේදනය හෙට (26) දින නිකුත් කිරීමට…
දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව ලබා දී තිබෙන අධිකරණ නියෝගය පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සදහා කිසිදු බලපෑමක් ඇති නොකරන බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපතිවරයෙකු වන මහින්ද දේශප්‍රිය මහතා පවසයි. ඔහුට අනුව, මැතිවරණයට අදාල…
2024 ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තමා ද ඉදිරිපත් වන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා. මේ මොහොතේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව නිවේදනය කළා. රට පත්ව ඇති…
වාහනවල අධික ශබ්ද නගන නලා ඉවත් කිරීමට ඉදිරියේ දී කටයුතු කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා. එහි කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (24) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී…
ජල ගැලීම්, ගංවතුර, නායයෑම් හා මාර්ග අවහිරතා හේතුවෙන් පසුගිය මැයි සහ ජුනි මාසවල සේවයට නොපැමිණි රාජ්‍ය සේවකයින් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව කොළඹ, කළුතර, ගම්පහ,…
දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් හෙට (26) දින සිට ඉදිරි දින කිහිපයේදී ද බලාපොරොත්තු වන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ…
ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට පවුල් අතුරින් සියයට සියයට 22ක් ණයගැතිභාවයට පත්ව ඇති බැව් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් නිකුත්කොට ඇති ගෘහඒකක සමික්ෂණ (2023) වාර්තාවේ සදහන් වේ.ණයගැතිතාවයේ ඉහළම අනුපාතය වාර්තා වන්නේ…
පසුගිය 17වනදා ගොඩකවෙල ප්‍රදේශයේදී ලිට්රෝ ගෑස් සමාගමේ නව බෙදාහැරීමේ පර්යන්තයක් විවෘත කෙරුණා. එම නව අංගනය විවෘත කෙරුණේ කහවත්ත, පල්ලෙබැද්ද, ගොඩකවෙල, සංඛපාල, ඇඹිලිපිටිය, උඩවලව සහ සූරියකන්ද යන ප්‍රධාන නගර මූලික කරගනිමින්.…