Fri. Jul 4th, 2025

Category: උණුසුම් පුවත්

අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයක මිල අඩු කෙරේ.

එළැඹෙන උත්සව සමය වෙනුවෙන් ආහාර ද්‍රව්‍ය 09ක මිල ඊයේ (02වැනිදා) සිට අඩු කිරීමට ලංකා සතොස පියවර ගෙන තිබේ. ඒ අනුව රුපියල් 550ක්ව පැවති ලොකු ලූනු කිලෝවක් රුපියල් 55කින්, රුපියල් 320ක්ව…

ලංකාව ද බංග්ලාදේශය ද – අද වැඩි වාසි ලංකාවට

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සමඟ චැටොග්‍රැම්හිදී පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයේ අවසන් දිනය අදයි. මේ තරගයේ ජය ගැනීම සඳහා හිමි වූ ලකුණු 511ක දැවැන්ත ඉලක්කය හඹායන බංග්ලාදේශය ඊයේ තරගය නතර…

පාලමෙහි ගැටුණු නැවට අමෙරිකාව යන්න දෙන්නෙ නෑ.

අමෙරිකාවේ බැල්ටිමෝර් පාලමෙහි ගැටුණු සිංගප්පූරුවට අයත් භාණ්ඩ නෞකාවේ කාර්ය මණ්ඩලයට පරීක්ෂණ කටයුතු අවසන් වනතුරු එහි රැඳී සිටිනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ජෝන් කොන්රඩ් නමැති බලපත්‍රලාභී භාණ්ඩ නෞකා නියමුවාට…

ජපානයට සුනාමි අනතුරු ඇඟවීමක්.

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබෙනවා. මේ හේතුවෙන් ජපානයට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බොල්ටිමෝ පාලමෙහි ගැටුණු නැව ගැන ලංකාවෙන් පරීක්ෂණයක්.

අමෙරිකාවේ බොල්ටිමෝ පාලමෙහි ගැටුණු භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ අඩංගු විෂ සහිත අපද්‍රව්‍ය ද්‍රව්‍ය මෙරටට ගෙන ඒමට නිසි අවසරයක් ගෙන තිබුණේද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන්…

මෙල්බන් කාන්තාවක් ‘පෙම්වතාගේ මුල්‍ය වංචාවෙන් ගැලවූ’ ශ්‍රී ලාංකික බැංකු නිලධාරියා.

සමාජ මාධ්‍ය ඔස්සේ හමු වූ තම පෙම්වතා බව කියන පුද්ගලයෙකුගේ මුල්‍ය වංචාවකට හසුවීමට ගිය මෙල්බන් පදිංචි කාන්තාවක් ඉන් බේරා ගැනීමට ශ්‍රී ලාංකික බැංකු නිලධාරියෙකුට හැකිවී තිබෙනවා. අදාළ කාන්තාව තම පෙම්වතා…

දමිතා අබේ­රත්න අතුරුදන්.

රුපි­යල් ලක්ෂ 30ක මුද­ලක් වංචා කිරීමේ සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේ­රත්න සහ ඇයගේ සැමියා වන ලෙන්ලි ජොන්සන් යුවළ අත්අ­ඩං­ගු­වට ගැනී­මට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට මෙතෙක් නොහැකි වී ඇතැයි වාර්තා…

ලිට්‍රෝ ගෑස් මිල පහළ ගිය හැටි.

ලිට්‍රෝ ගෑස් මිල පහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා. කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 135කින් පහළ දමා ඇති අතර එහි නව මිල 4,115ක්. කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල…

බද්ද නිදහස් කළහොත් කේක් රුපියල් 400යි.

බිත්තරයක මිල රුපියල් 35 දක්වාත්,මාජරින් සඳහා පනවා ඇති බද්ද නිදහස් කළහොත් කේක් කිලෝවක් රුපියල් 400කට වෙළෙඳපොළට ලබාදිය හැකි බව බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා සඳහන් කරනවා. දැනට හොඳ…

අතිදක්‍ෂ වෙඩික්කරුවන් සීයක් මහ පාරට.

මිනිස් ඝාතන සිදුකර පලා යන පාතාල කුලී මිනීමරුවන් ලුහුබැඳ ගොස් ඔවුන්ට ප්‍රහාර එල්ල කර විනාශ කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ අතිදක්‍ෂ වෙඩික්කරුවන් සියදෙනකුගෙන් සමන්විත විශේෂ යතුරුපැදි ඒකකයක් ආරම්භ කිරීමට…