Sun. Sep 8th, 2024

Category: විඩියෝ

සමගි ජන බලවේගයට හාදකම් කරන්න ගිය දයාසිරි පරණ ලොක්කන්ගේ රෙදි ගලවයි.

මේ දිනවල රටම කතාවෙන්නේ 2024 ජනපති වරණය පිළිබඳවයි. එක එක පක්ෂ වලින් අපේක්ෂකයන් මැතිවරණය සුදානම් වෙන අතරේ තවත් අය ඔවුන්ට සහය දක්වමින් තමයි කටයුතු කරන්නේ. මේ අද ඒ වගේ වීඩියෝවක්.