රිජ්වේ ආර්යා ළමා රෝහලේදී වකුගඩු සැත්කමකින් පසු මියගිය දරුවාගේ වකුගඩු දෙක නියමිත ස්ථානවල පිහිටා තිබූ බවට වෛද්‍ය පරීක්ෂණ වාර්තාවලින් හා අධිකරණයේ ඉදිරිපත් වූ සාක්ෂිවලින් අනාවරණය වී තිබෙන බැවින් මේ පිළිබඳ පුළුල් විමර්ශනයක් පවත්වන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.

Posted inඋණුසුම් පුවත් විඩියෝ
