Sat. Apr 19th, 2025

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් අප්‍රේල් මස 13 සහ 14 යන දෙදින තුළ මත්පැන්හල් වසා තැබීමට තීරණය කර තිබෙනවා.

මේ අතර බක් පුරපසළොස්ව පොහෝය දිනය යෙදෙන 23 වනදා ද මත්පැන්හල් වසා තැබෙනු ඇති.එමෙන්න මෙවර රාජ්‍ය වෙසක් උත්සවය යෙදෙන මැයි මස 22, 23 සහ 24 යන ‌තෙදින තුළ ද මත්පැන්හල් වසා තැබීමට නියමිතයි

By Aloka