මේ මිලට වැඩියෙන් විකුනන්න බෑ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් නිවේදනයක්

තෝරාගත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල කිහිපයක මේ සතියට අදාල ඇස්තමේන්තු සිල්ලර මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඊයේ (15) දින සිට ලබන 21 වැනිදා දක්වා කාලයට මෙය අදාළ වෙයි

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *