විඩියෝ දමිතා සහ සැමියා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ගිය හැටි By Paththare Digital - April 5, 2024 0 53 ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇගේ සැමියා අද දහවල් ොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළාදමිතා අබේරත්න ය සිනාමුසු මුහුණෙන් අත වනිමින් අධිකරණ භූමිය වෙත ඇතුල් වුණා.මේ එහි දර්ශණ..