දමිතා සහ සැමියා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ගිය හැටි

0
53

ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇගේ සැමියා අද දහවල් ොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළා
දමිතා අබේරත්න ය සිනාමුසු මුහුණෙන් අත වනිමින් අධිකරණ භූමිය වෙත ඇතුල් වුණා.මේ එහි දර්ශණ..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here