බහු විවාහ ලෝකයේ හැම තැනම වගේ සිදුවෙනවා. නමුත් කාන්තා බහු විවාහ සිදුවන්නේ කලාතුරකින්. අප්‍රිකානු ජාතික කාන්තාවක් වන නෙළී කියන්නෙත් එහෙම කාන්තාවක්. ඇය සමියාන් තිදෙනෙකු විවාහ කරගෙන ජිවත් වෙන්නේ එකම ගෙදරක ඉතාමත් සමගියෙන්. ඒ ගැන වැඩි විස්තර දැනගන්න පහත වීඩියෝව නරඹන්න.
Posted inවිඩියෝ