Fri. Oct 18th, 2024

වාහනවල අධික ශබ්ද නගන නලා ඉවත් කිරීමට ඉදිරියේ දී කටයුතු කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.

එහි කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (24) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව කියා සිටියේ මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

එමෙන්ම රියදුරු බලපත්‍ර සදහා අසාදු ලකුණු ලබාදීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන්ද ඔහු මෙහිදී අදහස් පළ කළා.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *