Dumbledore සදහටම නික්ම යයි.

අතිශය ජනප්‍රිය චිත්‍රපට රංගන ශිල්පියෙකු වන Sir Michael Gambon අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඔහු 82 හැවිරිදි වියේ පසුවිය.

ලොවපුරා අතිශය ජනප්‍රිය වූ හැරී පෝටර් චිත්‍රපටයේ Dumbledore චරිතය හරහා Sir Michael Gambon රසිකයින්ගේ ආදරය දිනා ගත්තේය.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *