මාධවී ඇන්තනිගේ wedding එකේ හොදම ටික.

මාධවී ඇන්තනි කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය ගැන හැමෝම වගේ දන්නවා. අපේ රටේ සිටි දක්ෂ කලාකරුවෙකු වූ ජැක්සන් ඇන්තනිගේ ලොකු දුව ඇය තමයි. තෙවන වරටත් ඇය පසුගියදා සුබ මොහොතින් යුග දිවියට පිවිසුනා. ඒ අවස්ථාවේ සොදුරු දසුන් දැකගන්න පහත වීඩියෝව නරඹන්න.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *