එකම ගෙදර දෙදෙනෙක්ට අකුණු සැර වදී.

0
93

රත්තොට, වැල්ගාලයාය ප්‍රදේශයේ නිවසක සිටි සහෝදරයෙකුට හා සහෝදරියකට අකුණු සැර වැදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (29) සවස් කාලයේදී ඇති වූ වර්ෂාව සමග අකුණු සැර වැදී ඇති බව පොලීසිය පවසනවා.

අකුණු සැර වැදී මියගොස් ඇත්තේ, වැල්ගාලයාය, රත්තොට ප්‍රදේශයේ පදිංචි 12 හැවිරිදි කුඩා දැරියක් හා 23 හැවිරිදි තරුණයෙකි.

ඔවුන් එකම පවුලේ සහෝදරයන් බව පොලීසිය සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here