ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය මෙන්න – මැතිවරණ කොමිසමෙන් විශේෂ නිවේදනයක්.

0
115

ජනාධිපතිවරණය සැප්තැම්බර් මස 17ත් ඔක්තෝබර් මස 16ත් අතර පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඔවුන් මේ බව සඳහන් කළේ, විශේෂ නිවේදනයක් නිකුත් කරමින්.

ඊට අදාළ නාම යෝජනා කැඳවීම නියමිත කාලසීමාව තුළ සිදුකරන බව එහි සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here