ඡන්ද දෙකක් එකම දවසේ බෑ – ප්‍රයෝගික නෑ..

0
77

මේ මොහොතේදී ජනාධිපතිවරණය සහ මහමැතිවරණය යන දෙකම එක් දිනයක පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිසම සඳහන් කරනවා.

එවැනි අවස්ථාවකදී මතුවන ප්‍රායෝගික ගැටලු හේතුවෙන් මෙසේ මැතිවරණ දෙක එකම දිනක පැවැත්විය නොහැකි බව කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් මාධ්‍ය වෙත පවසා තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here