හමාස් නායකයාගේ පවුලම ඊශ්‍රායලය වනසා දමයි

හමාස් සන්විද්නායේ ප්‍රබල නායකයෙක් වන ස්මයිල් හනියෙහ් ගේ පවුලේ සාමාජිකයන් රැගත් රථයක් ඉලක්ක කර ගනිමින් ඉෂ්රල හමුදාව විසින් ප්‍රබල ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.සිය පුතුන් දෙදෙනා සහ මුනුඹුරන් තිදෙනෙකු මෙලෙස එල්ල වූ ප්‍රහාරය හමුවේ ඝාතනයට ලක්ව ඇති බවට හමාස් නායකයා සඳහන් කරනවා.වයඹදිග ගාසා තිරයේ පිහිටා තිබෙන ශාටි සරණාගත කඳවුරේ සිටින අදාළ මෙම පිරිස රාමසාන් උත්සවය දැකබලා ගැනීමට යාමේදී මෙලෙස දරුණු ලෙස ඉෂාරාළ ප්‍රහාර වලට ලක්ව ඇති බවයි තොරතුරු වාර්තා වෙන්නේ..

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *