කැළණි ගඟේ ගාසගෙන ගිය දෙදරු මව බේරාගත් වීරයා.

සමහර වෙලාවට අපේ ජිවිතේ සිදුවෙන දේවල් අපට හිතාගන්නවත් බැරි විදියේ සිදුවීම්. පසුගියදා දෙදරු මවක් එවැනි අනපේක්ෂිත සිදුවීමකට මුහුණ දුන්නා. කැළණි ගඟේ 3km පමණ ඇය සැඩ පහරේ ගසාගෙන ගියේ නොසිතු අයුරින්. දිවි පරදුවට තබා ඇයගේ දිවි ගලවා ගත් මෙහෙයුමේ කතාව පහත විඩියෝවෙන් නරඹන්න.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *