ෆොක්ස් හිල් අනතුරේ රියැදුරන්ට ඇප ලබා දී තිබෙනවා.ඔවුන් වෛද්‍ය පරීක්ෂණයකට ලක් කර තිබුනා.මෙය සංවිධානය කල අයගේ සංවිධානය කිරීමේ දුර්වලතාවයක් නිසා මෙම අනතුර සිදු උනාදැයි සොයා විමර්ශන සිදු කරනවා.
Posted inඋණුසුම් පුවත්