යුරේනි ගැන අමුතුවෙන් හැඳින්වීම් අවශ්‍යම නෑනේ. ඇය ඒ තරමට ඉතාමත් ජනප්‍රිය තරුවක්.. දවසින් දවස සමාජ මාධ්‍ය අලුත් කරන ඇය ඔන්න අලුත්ම රූ එකතුවක් සමාජ මාධ්‍යයට එකතු කර තිබුණා. කොහොමත් නොවෙනස් ලස්සන හැඩ රූපයක් තියෙන ඈට ඉතාමත් ඉහළ ප්‍රතිචාරයක් ලැබී තිබුණා. බලන්නකො ඉතින් මේ ලස්සන… ඇත්තටම ඇස් නතර වෙනවා නේද ඒ රූපය ළඟ..





