Paththare

Official Paththare Web Portal

අනේ…! ඒ දෙන්නගේ ලස්සන බලන්නකෝ.. හැමෝම හොයපු අනුෂා දමයන්තිගේ ප්‍රී ෂූට් එක මෙන්න..

කලාව තුල විශාල ලෙස මෙහෙවරක් කල හැමෝම දන්නා කියන ජනප්‍රිය චරිතයක් තමයි දමයන්ති කියන්නේ. ඉතින් ඔන්න ඇයට ඊයේ දිනයේ සුවිශේෂී දිනයක් වුනා. ඒ ජිවිතේ අලුත් පිටුවක් පෙරලන්නට ඇයට පිවිසීමයි. ඉතින් එම අවස්ථාවේ ලබාගත් විවිෂ ජයාරූප අතරේ නවතම චායා පෙළක් අපට හමු වුනා. ඒ ඔවුන්ගේ ෆ්‍රී ශුට් එකේ ලස්සන එකතුවක්. මේ සියල්ල කැමරා කාචයේ හසුකරගේන තිබුනේ හැමදාම වගේ දන්නා dark room කැමරා ශිල්පියා විසින්. මේ ඔබට දකින්න පුළුවන් වෙන්නේ එම අවස්ථාවේ ලබාගත් චායා එකතුවයි..