ගෑස් මිල අඩුවූ හැටි.

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ, මාසික ක්‍රියාත්මක වන මිල සූත්‍රයට අනුවයි.

කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150කින් අඩු කරන බවයි මුදිත පීරිස් මහතා ප්‍රකාශ කළේ.

ඒ අනුව එහි නව මිල රුපියල් 3,790ක්.

කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 60කින් අඩු කර ඇති අතර එහි වත්මන් මිල රුපියල් 1525ක් වනවා.

කිලෝග්‍රෑම් 2.3ක ගෑස් මිල රුපියල් 28කින් අඩු කිරීමටයි පියවර ගෙන ඇත්තේ. ඒ අනුව එහි නව මිල රුපියල් 712ක්.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *