ශ්‍රී ලංකාවේ බල ශක්තිය සැපයීමේ පුරෝගාමීත්වය ගනු ලබන ලිට්රෝ  ගෑස් සමාගමේ අනගිභවනීය කාර්යයන්.

සුවහසක් පාරිභෝගිකයන් 75%කට අධික පිරිසකගේ මූලික ගෑස් අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරීම උදෙසා එදා පටන් අද දක්වාම කටයුතු කළේ ලිට්රෝ ගෑස් සමාගමයි.වසර ගණනාවක් තිස්සේ ලිට්රෝ ගෑස් සමාගම එතෙක් මෙතෙක් කාලය තුළ සිදු කෙරූ කාර්යන් අතිමහත්.ඒ අතරින්,

අවශ්‍ය ඕනෑම වෙලාවක පාරිභෝගිකයන්ට ගෑස් ලබා ගැනීමට එහෙමත් නැත්නම් නිවසටම ගෑස් සිලින්ඩරයක් ගෙන්වා ගැනීමට ලිට්රෝ  සමාගම කාර්යක්ෂම පද්ධතියක් හඳුන්වා දී තිබීම විශේෂයක්.මේ නිසාම රටේ ජීවත්වන ඕනෑම පුරවැසියෙකුට තමන්ගේ නිවසටම හෝ තමන්ගේ නිවස අසලම තියෙන වෙළඳසැලෙන් ගෑස් සිලින්ඩරයක් ලබා ගැනීමේ පහසුව තිබේ.

ඒ වගේම උදෑසන සිට හවස් වරුව දක්වාම වෙහෙසි වැඩ කරන ගෘහණියන්ට ලේසියෙන් සහ වැඩි කාර්යක්ෂමතාවයකින් ආහාර පිසීමට එල්.පී ගෑස් ලබාදෙන දායකත්වය ගැනත් කතා කළ යුතුමයි.

ඒ වගේම ලාභදායී ආකාරයකින් ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීමට ඇති හැකියාව නිසාම පවතින දරුණු ආර්ථික තත්ත්වය යටතේ එය පාරිභෝගිකයන්ගේ පසුම්බියට වාසි සහගත තත්ත්වයක් වේ.

එමෙන්ම ඉතාමත් අඩු වයසින් බහුතරයක් දෙනා දර භූමි තෙල් වැනි විකල්ප ඉන්ධන ප්‍රභව භාවිතා කිරීම නිසා විවිධ සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දීම සිදුවෙනවා.නමුත් එල්පී ගෑස් වැනි ශක්ති ප්‍රභවයක් භාවිතා කරන පුද්ගලයන්ට එවැනි සෞඛ්‍ය ගැටලු ඇතිවීම කිසිසේත් සිදුවන්නේ නැත.

මෙවැනි වාසි සහගත ප්‍රයෝජන නිසාම එල්පී ගෑස්  භාවිතා කිරීමට බහුතරයක් පාරිභෝගිකයන් වර්තමානය වන විට පෙළබේ.  

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *