GOSSIP VIDEO

අක්කා නගෝලා ආයෙත් බුකියම අවුලයි..

Written by Aloka

සාරංග – දිනක්ෂි කියන්නෙ බුකියේ අතිශය කතාබහට ලක්වන දෙන්නෙක්නේ.

කොයි තරම් විවේචන තියෙනවා වුණත්, මේ දෙන්නා නෙවෙයි ගණන් ගන්නෙ නම්.

ඔන්න පසුගිය දවසක දිනක්ෂියි සාරංගයි, ඒ දෙන්නාගේ යූටියුබ් චැනල් එකට ලස්සන වීඩියෝ එකක් එකතු කරලා තිබුණා.

බලන්නකෝ. ඒ වීඩියෝ එක..

About the author

Aloka

Leave a Comment