GALLERY GOSSIP

“අට වෙනි එක තමයි ලස්සනම…” පුංචි තිරයේ හුරතල්ම තරුව,

Written by Aloka

හර්ෂි රසංගා කියන්නෙ මේ දවස්වල ඉතාමත් ජනප්‍රිය තාරකාවක්.

හිරු ටීවිහි විකාශය වන ළංවී හරහා ඇය ලබන ජනප්‍රියත්වය තවත් වැඩිවෙලා කීවොත් හරි.

තවමත් හරි පොඩි වයසක පසුවන ඇය ඉතාමත් ඉක්මනින් ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනාගන්න සමත් වුණු තාරකාවක්.

හර්ෂි කියන්නෙ කොහොමත් බය නැතුව හිත ගිය විලාසිතා කරන කෙනෙක්.

ඒ වගේම තමයි ඇය ටැටූවලට ඉමහත් ආසාවක් දක්වන කෙනෙක් බවයි අපිට නම් පෙනෙන්නේ.

මේ ඇයගේ අලුත්ම ටැටූ එක. බලන්නකො ඒක හරිම හුරතල් නේද….

About the author

Aloka

Leave a Comment