බුකියේ ආන්දෝලාන්තමක කතා මවන පියුමි හංසමාලි කියන්නේ කාලෙන් කාලයට විවිධ සිදුවීම් නිසා කැපී පෙනෙන චරිතයක්.
පසුගිය දවසක ඇය බුකියට අතිශය ආන්දෝලනාත්මක සටහනක් එක් කර තිබෙනවා.
එම සටහන පහතින්….
මට ඉතිං කොච්චර ඇදුම් තිබ්බත් මම අඳින්නෙ අනිත් අයට show off කරන්න නෙවෙයි මටසැහැල්ලු ඇදුමක් මම ඇදන් travel කරන්නෙ මටඉතිං ශොටයි බාටායි තිබ්බා නම් ඇති මෙහෙම. බොරුවට කට්ටියට පෙන්න ඩෙක් shows දාලා ගව්ම් ඇදන් trip යන්න මට බැ
එ තනිකරම ගොං posh එයාලා colombo 7 වෙන්න යනවා උප්පැතියෙන්ම.උප්පැත්තයෙන්ම posh අය එවා දැක්කම හිනා වෙනවා .මම කොලබ ඉපදිලා වත් ඔච්චර දගලන්නේ නැ
සමහර රැ රැජිනියොත් එහෙමයි single mom seen එකෙ ඉන්නෙ පුතාවත් අරං තමයි සුගර්ඩැඩි ලා එක්ක නිදා ගන්න යන්නෙ.එතකොට නොන්ඩි නැනෙ
පවු අප්පා එ ලමයි.යන මගුලක ලමයා ගෙදරා දාලා ගිහින් වැඩෙ කරන්න කියක් හරි හොයාන් එන්න.මොකද expenses වැඩි නෙ ඔක්කම branded
සුග්ර් ඩැඩිලා 4 ක් ඉන්නවා ! ඉයා ඔය පෙර කල කරැම තමයි. මට නම් නැනෙ ඔයසුගර් ඩැඩි මම නම් ඔහෙ පාරෙ Took එකක හරි නැගලා gym යන ගැනි.
but මම නම් date කරලා තියෙන්නෙ handsome boys only
ඔය ඉන්නෙ මගෙ සිනි තාත්තා එයාගෙ නම prageeth
I love u babe
