එයා.. එන්න එන්නම ලස්සන වෙනවා. බලන්නකෝ උපන්දිනේ දවසේ සුරංගනාවියක් වගේ හැඩ වෙලා ඉන්න අපුරුව..
මේධා ජයරත්න කියූ සැනින් ඔබේ ඇස් ඉස්සරහ ඒ රුව මැවෙන බව අවිවාදාත්මකයි. ඒ තරමට ඇයගේ රුව ප්රේක්ෂක ඔබට ආගන්තුක එකක් නෙවෙයි. අද ඇයට සුවිශේෂී දවසක්. මොකද අද ඇයගේ උපන්දිනය. ඔන්න ඉතින් සිය උපන්දිනය වෙනුවෙන් ඇය මේ විදියට අපූරු රූප රාමු පෙළකට මුහුණ දී තිබුණා.. ඉතින් මේ ලස්සන රුප රාමු පෙළ කැමරා කාචයේ සටහන් කරගෙන තිබුනේ චාරුක පෙරේරා විසින්. කොහොම නමුත් ඇයගේ උපන්දිනය වෙනුවෙන් අපිත් සුබපැතුම් එකතු කරමු.
















