GALLERY GOSSIP

කාලෙකින් දැකපු වතුර යට කරපු ලස්සනම ලස්සන shoot එකක්..

Written by Aloka

කාලෙකට underwater photoshoots කියන්නේ ට්‍රෙන්ඩ් එකක්.. අපි දැකලා තියෙනවා විවිධ අවස්ථාවල හරි හරියට මෙහෙම ඡායාරූප ගන්න පිරිස්.. කොහොම වුණත් සාමාන්‍යය ඡායාරූපයකට වඩා මෙහෙම ගන්න ඡායාරූපයක වෙනසක් ආකර්ශනීය බවක් තියෙනවා. ඒ නිසා ලොකු ප්‍රේක්ශක අවදානයක් මේ සදහා ලැබෙනවා. මේ එහෙම අවස්තා කීපයක්.

About the author

Aloka

Leave a Comment