GOSSIP

කාවින්ද්‍යා අධිකාරි කියන සැර කතාව මෙන්න..

Written by Aloka

කාවින්ද්‍යා අධිකාරි…

ප්‍රවීණ ගායන ශිල්පිනි සමිතා මුදුන්කොටුවගේ ආදරණීය දියණිය වුණත් ඇය ඇයටම අනන්‍ය හඬකින් ප්‍රේක්ෂක ආදරය දිනාගන්නට සමත් වුණා.

ඒ වගේම, ‘ඝරසර්ප’ වැනි අතිවිශිෂ්ට සිනමා පටයකින් ඇය රංගන ශිල්පිනියක් විදිහට ඔබ අතරට ආවා.

සමාජ මාධ්‍ය එක්ක නොවරදවා ඉන්න ඇය නිරන්තරයෙන් අලුත්ම අලුත් ‘ස්ටෝරි’ එහෙමත් ඇගේ ගිණුමේ පළ කරනවා.

මේ තියෙන්නෙත් ඒ විදිහට ඇය කරපු පළ කිරීම් කිහිපයක්..

About the author

Aloka

Leave a Comment