GOSSIP

අපි දෙන්නගේ සම්බන්ධයට වසර 6ක් වෙනවා.ඩිස්නිගේ ප්‍රේම සම්බන්ධය ගැන කියයි.

Written by Aloka

සුපිරි රංගන තරු, නර්තන තරු ලෙස අභිෂේක ගන්වන රියැලිටි කලාවේ පෙරළිකාර වැඩසටහන ‘හිරු මෙගා ස්ටාර්ස්’ Season 03 අවසන් මහා තරගය පසුගිය දිනෙක (02) හිරු ලයිෆ් ස්ටුඩියෝ හිදී පැවැත්වුණා.එහි සුපිරි කිරුළට හිමිකම් කියන්නට සමත් වුණේ, ඩිස්නි රාජපක්ෂ සහ ලලිත් දෙදෙනා යි.

පුංචි තිරයේ ටෙලි කතා බොහෝමයකින් ප්‍රේක්ෂකයින්ට සමීප වුනු ඩිස්නි, 2019 වර්ෂයේදී මිස් ශ්‍රී ලංකා කිරුළට ද හිමිකම් කිව්වා. ඒ වගේම ඇය වෘත්තියෙන් පෙර පාසල් ගුරුවරියක් ද වනවා.ඉතින් මෙගා ස්ටාර් කිරුළට හිමිකම් කියූ ඇය හිරු ගොසිප් සමඟ මේ විදිහට කතාබහකට එකතු වුණා.

උපුටා ගැනීම – හිරු ගොසිප් වෙබ් පිටුවෙන්.

About the author

Aloka

Leave a Comment