Paththare

Official Paththare Web Portal

“…බැඳීම අවසන් බව තේරුම්ගත යුතුය…” හැමෝම ආදරේ කරන, සුන්දර අභිෂේකා..

අභිෂේකා විමලවීර කියන්නෙ හැමෝම ආදරේ කරන සොඳුරු හඬක්.

හඬ විතරක් නෙවෙයි ඇගේ රුවත් ඊට නොදෙවෙනි භාවනාවකට සමයි.

ඇයගේ ගී අහන ඕනිම කෙනෙක් ඇයට ආදරේ කරන බව නම් රහසක් නෙවෙයි.

ඉතින් අභී කියන්නෙ හරිම සමාජශීලි කෙනෙක්. නිතරම ඈව සමාජ මාධ්‍ය ඔස්සේ දකින්න පුළුවන්.

ඒ ඇය තබන සටහන් සහ රූ සටහන් ඔස්සේ.

පහතින් දැක්වෙන්නේත් එලෙස ඇය තැබූ එක් සටහනක් සහ ඡායාරූපයක්.

“පොරොන්දු,
වචන බවට පත්වෙද්දී
බැඳීම අවසන් බව තේරුම් ගත යුතුය..”

අභී!