Official Paththare Web Portal

මන් ගෙදරදී නම් අතට අහුවෙන රෙදි කැල්ලක් ඇඳගෙන ඉන්නවා.ජනප්‍රිය නිලි නිත්‍යා දේවින්දි.

කුඩා කාලයේ ඉදලාම රංගන ශිල්පිනියක් වන්න හීන දැකලා පසුව 2019 අවුරුදු කුමරිය තරගයට එකතු වෙලා එහිදි අවසන් 12දෙනා අතරටපිවිසීමත් සමගම අපේ ශ්‍රි ලාංකික කලා ලොවෙහි දොරටුව විවර කරගන්නට සමත් වුනු සුරුපි රංගන ශිල්පිනියක් තමා මේ නිත්‍යා දේවින්දි කියලාකියන්නේ. ඒ වගේම තමා මේ දින වල අතිශය ජනප්‍රිය ස්වර්ණවාහිනි පාරදිගේ කතා මාලාව හැඩ වැඩ කරන නිත්‍යාගේ අළුත්ම චරිතය තමා රුවිනිඅළු විහාරය කියලා කියන්නේ. ඒ නිසා අද අප ඔබ වෙත ගෙන එන්නේ මේ රුවිනිට පන පොවන නිත්‍යා දේවින්දිගේ තාරතුරු ගැනයි.

පාර දිගේ ටෙලි නාට්‍යය ගැන කියනවනම් .ජයප්‍රකාශ් ශිවගුරුනාදන් ප්‍රවීණ අධ්‍යක්ෂවරයා අධ්‍යක්ෂණය කළ අපූරු ටෙලි නාට්‍යයක් තමයි පාර දිගේ කියලා කියන්නෙ.රුවිනි චරිතයට මට විශාල ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබෙනවා.ඉතිං මට ඒ ගැන ගොඩක් සතුටුයි. මෙතෙක් මම රඟපාපු ටෙලිනාට්‍ය අතර සුවිශේෂී නිර්මාණයක් ලෙසට ‘පාරදිගේ’ ටෙලිනාට්‍ය හඳුන්වන්න කැමැතියි. මගේ රංගන ජීවිතයට ගොඩාක් දේවල් මම ‘පාරදිගේ’ යනගමන් එකතු කර ගැනීමට වාසනාව ලැබුණා.විශේෂයෙන්ම ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක් සමග මට වැඩ කරන්න ලැබීම සතුටක්.ඒ වගේම චාමර සමරවික්‍රම අයියාටත් මම විශේෂ ස්තුතිය පුදකරනවා.

අවුරුදු කුමරිය තරගය හරහා අවස්ථාව ලැබෙන්නේ රංගන ශිල්පිනියක් වෙන්න.මන් අවුරුදු කුමරියක් විදිහට තේරෙයි කියලා කවදාවත් මන් හිතුවේ නෑ. ඒ වගේම මුළු රටක් දන්නා කෙනෙක් වෙයි කියලත් මන් කොහොමත් හිතුවේ නෑ. මොකද මන් වැඩිය විලාසිතා කරන කෙනෙක් නෙවයි. අතට අහුවන ඇඳුමක් ඇඳගෙන සරලව ඉන්න කැමතියි. ගෙදරදී ඇත්තටම මොකක් හරි රෙදි කැල්ලක් හරි ඇඳන් ඉන්නේ. වෙලාවකට අම්මත් බනිනවා. ලස්සනට දැන් වත් අඳින්න ඔය නිලියක්නේ කියලා. නමුත් මන් එහෙම ලොකුවට කැපී පෙන්න විලාසිතා කරන්න වැඩිය කැමති නෑ.කියලයි ඇය අවසාන වශයෙන්

01

02

03

04

05