GOSSIP VIDEO

වගාවට බැස්ස දිනිති, හැමෝටම දැනෙන්න කල වැඩේ..

Written by Aloka

“අපි වවමු රට හදමු
තල වපුරන්නෝ තල නෙලති…”

දිනිති කියන්නෙ කොහොමත් සමාජ මාධ්‍යයේ හරිම ජනප්‍රිය චරිතයක්නෙ.

ඉතින් මේ කාලේ හැමෝම කතාවෙන වගාවට ඇයත් එකතු වෙලා වගෙයි..

ඊට සාක්ෂි සපයන අපූරු වීඩියෝවක්ද සටහනක්ද අපිට දකින්න ලැබුණා…

“අපි වවමු රට හදමු

තල වපුරන්නෝ තල නෙලති…

Ps: වැස්සකටවත් ඉස්කෝලෙකට ගිය නැති අය “තල කෝ” කියා comment කිරීමෙන් වලකින්න…”

About the author

Aloka

Leave a Comment