Paththare

Official Paththare Web Portal

ශේෂද්‍රි ක්‍රිෂාන් මව්පිය පදවිය ලබයි.. කවුරුත් නොදැකපු චායාරුප කිහිපයක්..

ශේෂාද්‍රි ප්‍රියසාද් නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්.කළා පවුලකින් පැවත එන ඇයගේ පවුලේ සියලුම දෙනා රංගන ශේස්ත්රයට නෑ කම් කියන අයයි.පියා අද්‍යක්ෂකවරයෙක්.මව හා සහෝදරියන් දෙදෙනා වන ශනුද්‍රි ,දිනක්ෂි යන අයද ජනප්‍රිය නිලියන් වනවා.

ඔවුන් නිවේදන හා නිරූපන ශේස්ත්‍ර වලද නියැලෙනවා. සූම් චිත්‍රපටයේ රංගනයෙන් දායක වූ පසුව නම් අපිට ඇයව වැඩිය දකින්න ලැබුනේ නෑ.ශේෂාද්‍රි ප්‍රියසාද් වැඩිපුරම දකින්න ලැබුණේ සිනමාවෙන්. එහෙත් ඇය සිනමාවෙනුත් නිහඬ වුණු කාලයක් තිබුණා.දැන්නම් කිසිම ශේෂ්ත්රයක අපිට ඇයව දකින්න නම් ලැබෙනේ නැහැ.ඉතින් අද අපි ඔබට ගෙන එන්නේ ඇය ගැන අලුත්ම ආරංචියක්.

ඉතින් පසුගිය අගෝස්තු මස 20 වැනිදා ඇය කණ්ඩායම් සංගීතයේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන ඩොක්ටර් සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක් වන ක්‍රිෂාන් මාලන් පෙරේරා සමඟ යුග දිවියට පිවිසුන බව දැන්නම් අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ.ඉතින් මේ හා හා පුරා කියලා පටන්ගත්ත අලුත් ජීවිතේ ගැන ඇය පහුගිය දවසක පුවත්පතක් එක්ක කතා බහ කරලා තිබුනා දැන්නම් ඉතින් මාස ගණනක් ගෙවිලා ගිහින්නේ ඒ ගැන දැන්නම් අලුත් විස්තරයක් කියන්න ඕනේ නැනේ ඔබ හැමෝම ඒ ගැන දන්නවනේ.

ඉතින් පළමු විවාහය ජයටම ගත ඇය ඉතාම කෙටිකාලයකදී එම විවාහයට තිත තබනවා.ඉන් කාලෙකට පසුව තමයි ක්‍රිෂාන් සමග ඇය විවහා වෙන්නේ.මේ වෙද්දී ඉතාම සාර්ථක විදියට එම පවුල් ජිවිතේ ඔවුන් ගත කරනවා.

ඉතින් අද අපි ඔබට කියන්න හදන්නේ ශේෂද්‍රි ගැන අලුත්ම ආරංචියක් ඒ තමයි ඇය ආදරණිය දියණියක් මෙලොවට බිහිකරමින් ආදරණිය මව්පදවිය ලබා තිබෙනවා කියන ආරංචිය.ඇය අද තමයි මුලින්ම සමාජ මාද්‍ය තුලින් දියණියගේ චයාරුපයක් සමගින් ඇගේ ආදරණිය ප්‍රේක්ෂකයින්ට පවසා තිබුනේ ඉතින් ඒ අවස්ථාවේ ඉදන්ම ඇයට විවිද සුබපතුන් පණිවිඩ ලැබෙනවා කියලා නම් අපිට පෙනෙනවා.ඉහින් ඔන්න ලොකු අක්කා වගේම දැන් ලොකු නංගිත් අම්මා කෙනෙක් වෙලා

.ඒ වගේමයි කියන්න ඕනේ මේ පුංචි දියණියගේ නම තමයි KRISHARYA PERERA. ඉතින් උතුම් මව් පදවිය ලැබූ ඇයට හදා පියපදවිය ලැබූ ඇගේ සැමියාට අපිත් හදවතින්ම අපේ ආදරණිය සුබපැතුම් එකතු කරනවා.ඒ වගේමයි දියණිය ඉපදී දින දෙකක් වගේ කලෙකදී ඔවුන් දෙදෙනා දියණියට නමක් තබන්නත් අමතක කලේ නැහැ.සමහරු මාස ගණන් ගිහින් ලෝකෙට විවිද දේවල් පෙන්නමින් කරමින් තමන්වම රටට විහිළුවක් කරගන්න අවස්ථා පසුගිය දවස් වල අපට දැකගන්නත් ලැබුනා.

ඉතින් ඔවුන් දෙදෙනා ඒ කිසිම රංගනයක යෙදෙන්නේ නැතුව තමන්ගේ දියණියට නමක් තබා තිබෙනවා.ඉතින් විවහා දිවිය වගේම පුංචි කැදැල්ල ලස්සන කරන්න පැමිණි ආදරණිය පුංචි දියණියටත් සුන්දර අනාගතයක් කියා අපි අපේ හදවතින්ම සුබපැතුම් එකතු කරන්නත් මේ වෙලාවේ අමතක කරන්නේ නැහැ.