Official Paththare Web Portal

මාස 04ක් රෝහලේ සිටි ජැක්සන් ඇන්තනී මහතා ගැන සුබ ආරංචියක්.

හදිසි අනතුරකට පත්ව රෝහල්ගත කර සිටින ජැක්සන් ඇන්තනි මහතා ගැන ආදරණිය බිරිඳ වන කුමාරි මහත්මිය ඉතාමත් සතුටුදායක ආරංචියක් ගෙන ඇවිත් තියෙනවා.වෛද්‍යවරු ප්‍රකාශ කල දේවල් සහ ජැක්සන් ඇන්තනි මහතා බැලීමට ගොස් සිටියදී වූ සිදුවීම් කිහිපයක් ඇය සිය රසිකයන්ට කිවා..

පසුගිය කාලය පුරාවට එතුමා ගැන ඉතාමත් නරක සහ අසත්‍ය පුවත් පළවුනා.එම නිසා සිය රසිකයන්ට ජැක්සන් මහතාගේ ඇත්ත තත්වය පිළිබඳව ප්‍රේක්ෂකයා හට කිව්වේ මේ විදිහට..පහත වීඩියෝව නැරඹීම තුලින් ඇය කියූ සියලුම විස්තර දැනගන්න පුළුවන්.