Paththare

Official Paththare Web Portal

මධුමාදව අරවින්ගෙන් බුකියට සැර සටහනක්..? කාටද මේ කියන්නෙ..?

ගායන ශිල්පියෙක් විදිහට අතිශය ජනප්‍රිය මධුමාදව අරවින්ද බුකියෙත් කතාබහට ලක්වෙන්නෙ ඔහු නිරන්තරයෙන් සටහන් කරන දේ නිසයි. පසුගිය දවසක ඔහු ටිකක් දරුණු සටහනක් මුහුණු පොතට එකතු කරලා තිබුණා. මේ තියෙන්නෙත් සටහන..

බල්ලො එක්ක පුලුවන්..
ඕපදූප හිගන්නො එක්ක් බෑ….
උදේ ඉදන් අනුන්ගෙ ඕප දූප
අරයගෙ මේක මෙයා ගෙ ඒක
කියවන උන්ව මට නම් බල්ලෙක්ට වටින් නෑ කියල කියන්න බෑ….
මොකද මේ බල්ල මට වටින නිසා…
එක්කො පපේ අරගලේ…
එක්කො පපේ පොහොට්ටු…
එක්කො පපේ අලි
ටෙලිෆෝන්, සීනු….
පව් බන් උබලා…
ඇත්තටම පව්….
චන්දෙ ඉල්ලන, දේශපාලන පක්ශයක පැය විසිහතරම දේශපාලනය කරන අවාසනාවන්තයන් ටික නම් කමක් නෑ..
මේ ගෙදරට වෙලා…බලෙන් – – දිදී නටන
රට හදන්න කිය කිය උන්ගෙ කුහක නරුම එරියස් මේකෙල ලියන…
අනුගෙ ගෑනු මිනිස්සු ගැන තලු මර මරා ලියන උන් නට නම් අප්පිරියයි…….
ඇත්තටම එහෙම අනුන්ගෙ සෙද්දවල් හෝදන
ගෑනු පිරිමී දැක්කම මට පව් කියල හිතෙනවා….
උන්ට ලොකු පස්සනයක්….
ලොකු අඩුවක්….
ලොකු හිස් කමක්…
ලොකු හීනමානයක්…
ලොකු හිගන කමක් තියෙනවා………
ඇත්තටම එහෙම ලිය උන්…
එකියන්…. උන් නොදන්න….
ලොකු පස්සෙනක..
කලකිරීමක…
එරියස් එකක..
තව නම් තියෙනව..
ලියන්න කම්මැලියි…
ආදරෙන් කියන්නෙ…
එහෙම උන් මේ මාව un friend කරහල්ලකො….
හෙන අප්පිරියයි……
අපි ලියන ඒවය like වැටෙනව කියල ආතල් ගන්නවානම්…
ගූ ගොඩෙත් මැස්සො වහනව කියන එක විතරක්
මතක් කරන්නම්…
එහෙනම්… ටව සෙන්න.. පුපෙන්… බුකියේ…
තමන්ගෙ ඔක්කම හදා ගත්ත උන් පලවෙනි ගල ගනිල්ල…..
අපිට අපේ වැරදි තියෙනවා හදා ගන්න..
ඒක අපි හදා ගන්නම්….
ඇත්තටම…. අපි වගේ අයව un friend කරල
අපිටත් උදව් වෙන්නලකො……
පීස්….