Thu. Sep 19th, 2024

අප්‍රේල් මාසයට හිමි රාජ්‍ය සේවක වැටුප මේ මස දහවෙනිදාට පෙර ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සිඹලා පිටිය පවසනවා.
එම වැටුප සමග අයවැය යෝජනා අනුව වැඩිකළ රුපියල් දස දහසක මුදලද ගෙවන බව රාජ්‍ය අමාත්‍ය වරයා සදහන් කළා.

මේ අතර විශ්‍රාමික රාජ්‍ය සේවකයින්ටද එදිනට පෙර අප්‍රේල් මස වැටුප ගෙවන බව ඔහු වැඩිදුරටත් සදහන් කරනවා.

By Aloka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *