උණුසුම් පුවත්විඩියෝ විශේෂ නිවාඩුවක්.? ආරම්භ වෙන පාසල් ගැන හදිස්සියේම ගත්ත තීරණය මෙන්න. By Paththare Digital - August 24, 2023 0 60 විභාග ප්‍රශ්න පත්‍ර පරික්ෂා කල ගුරුවරුන් හට විශේෂ නිවාඩු දිනයක් ලබා දිය යුතු බව ජෝසප් ස්ටර්ලින් පවසනවා.ඔහු වැඩිදුරටත් මෙලෙස ප්‍රකාශ කළා.