Fri. Aug 1st, 2025

අද ලෝක තරුණ දිනය වෙනුවෙන් හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා තරුණ තරුණියන් පිරිසක් සමග කොටුව දුම්රිය ස්ථානයේ ඉදිරිපිටට පැමිණ..තරුණ තරුණියන්ට ඡන්ද පොළට යන ලෙස දැනුම්දෙන පත්‍රිකා බෙදා දුන්නා..

මහින්ද දේශප්‍රිය මහතා මේදී මාධ්‍ය වෙත අදහස් දැක්වූවා.

By Aloka