උණුසුම් පුවත් එකවරම මාළු ලක්ෂ ගණනක් මැරෙයි.මේ මාළු කන්න එපා.!හේතුව මෙන්න. By Paththare Digital - August 5, 2023 0 74 මුලතිව් මල්ලාවි වැවේ මසුන් ලක්ෂ ගණනක් දැඩි අව් රශ්මිය නිසා මියගොස් ඇති අතර බොහෝ දෙනකු එම මසුන් එකතු කොට අලෙවි කිරීමට පටන් ගෙන තිබේ.වැඩි විස්තර පහත වීඩියෝව තුලින් නරඹා දැනගන්න..