IMF අලුත් කොන්දේසි 16 ගැන අනාවරණයක්

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ලබාදෙන කොන්දේසි නිසිආකාරයෙන් ඉටු කිරීම ශ්‍රී ලංකාවට අභියෝගයක් වී ඇතැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

ඒ, නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට ඊයේ රාත්‍රියේ එක්වෙමින්.

https://soundcloud.com/new2023-voice/harsha-01?utm_source=clipboard&utm_campaign=wtshare&utm_medium=widget&utm_content=https%253A%252F%252Fsoundcloud.com%252Fnew2023-voice%252Fharsha-01

මෙවර පනව ඇති කොන්දේසි ඉටුකළ යුතු කාල රාමුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් අවධාරණය කර ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

https://soundcloud.com/new2023-voice/harsha-01?utm_source=clipboard&utm_campaign=wtshare&utm_medium=widget&utm_content=https%253A%252F%252Fsoundcloud.com%252Fnew2023-voice%252Fharsha-01

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සහභාගී වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ්.එම්. යූ ටියුබ් නාළිකාවට පිවිස නැරඹිය හැකියි.

උපුටාගැනීම නෙත් නිවුස්.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *