ඊශ්‍රායල හමුදා හමාස් නායකයා වෙත ලගා වෙයි

ඊශ්‍රායලය සහ හමාස් ත්‍රස්තවාදීන් අතර ආරම්භ වුණු යුද්ධයේ මේ ගත වෙමින් තිබෙන්නේ 143 වන දිනයයි.  තමන්ගේ හමුදා මෙහෙයුමේ අවසානය වෙත ලගා වී සිටින ඊශ්‍රායල ආරක්ෂක අංශයේ මීලග ඉලක්කය බවට පත් වී තිබෙන්නේ හමාස් ත්‍රස්තවාදී කල්ලියේ නායකයා වන යහ්යා සින්වර් ඝාතනය කිරීමයි. මේ වන තුරුම ඊශ්‍රායල ආරක්ෂක අංශ විස්වාස කරන්නේ ඔහු ඛාන් යුනිස් නගරයේ භූගත උමගක සැගවී සිටින බවයි. නමුත් ඔහු සිටින බවට සැක කරන ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කිරීමට අපහසු වී තිබෙන්නේ ඔහු ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් සමග සමග රැදී සිටින බවට වන සැක කිරීම නිසායි.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *