ඊශ්‍රායලය අධි තාක්ෂණික යුධ භාණ්ඩයක් එළියට

ඊශ්‍රායලය සහ හමාස් ත්‍රස්තවාදීන් අතර ඇති වී තිබෙන යුධ මෙහෙයුමේ මේ ගත වෙමින් තිබෙන්නේ අවසාන සහ අතිශයින් දරුණු සටන් ඇවිලී යන කාල සීමාවයි. මීට පෙරත් වීඩියෝ කිහිපයකින්ම ඊශ්‍රායලය විසින් භාවිතා කරන දියුණු අවි ආයුධ රැසක් පිළිබදව විස්තර අපි ඔබ වෙත රැගෙන ආවා. නමුත් අද විඩියෝවෙන් අපි ඔබ වෙත ගෙන එන්නේ ඊශ්‍රායලය විසින් නිෂ්පාදනය කරන ලද ඔවුන්ගේ අවසන් සටන වෙනුවෙන් භාවිතා කරන මීට පෙර ලෝකයේ භාවිතා නොවුණු අධි තාක්ෂණික යුධ මෙවලමක් පිළිබදවයි. හමාස් ත්‍රස්තවාදීන් මුළිනුපුටා දැමීමේ සටනේ අවසන් සටන ලෙස රෆා මෙහෙයුම ආරම්භ වී තිබෙන මොහොතක, මෙම මෙහෙයුම සාර්ථක කර ගැනීම සදහා උපකාරී වෙන මේ විශේෂ යුධ මෙවලමේ මෙතෙක් වාර්තා වුණු අරුම පුදුම තොරතුරු සියල්ල්ම අද විඩියෝවෙන් ඔබ වෙත රැගෙන එන්නට අපි සූදානම්.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *